Wednesday, October 9, 2013

ජීවමාන ජේසු අප සමග සිටින සේක....

දුර රටක ඔබ තනිවී සිටින විට, කිසිදු පිළිසරණක් නොමැතිව අසරණවී සිටින විට කතාකලද ජේසුට ඔබ?





















අපිට අපේ අසරණ කම තේරෙන්න අපි තනි වෙන්න ඕනේ, කාත් කවුරුවත් නොමැතිව දුර රටක තනි වෙලා ඉන්නකොට තමයි අපි අසරනයි කියල දැනෙන්නේ, එත් ඒ දුක හිත ඇතුලෙම තද කරගෙන තනියම අඩනවා, ලෙඩක් හැදුනාමත් තනියම ඒ වේදනාව දරාගෙන විදනවා, එක වචන වලින් කිව්වට තේරෙන්නේනේ නෑ, ඒ අත්දැකීම විඳලම බලන්න ඕනේ. ඒ වගේ අසරණ වෙලා ඉන්න අපේම සොහොයුරු සොහොයුරියන් වෙනුවෙන් ජීවමාන ජේසුගේ ආදරය බෙදාගන්න ඔබ වෙනුවෙන්ම නිර්මාණය කරපු බ්ලොග්  අඩවියකි මේ. 

No comments:

Post a Comment